Audrianblackrose
හාමනිහබ්
2 min readDec 11, 2020

--

අපූරු දවසක් Harmonauts වරුනි! HarmonyHUB යෙදුම සඳහා අපගේ පළමු වරප්‍රසාදය අපට ලැබී ඇත. අපගේ යෙදුම නිෂ්පාදනය සදහා හොඳින් ගැලපෙන අතර අපට ඔබ සමඟ තවත් මේ පිළිබදව බෙදා ගත හැකි දිනය තෙක් අප නොවිමසිලිමත්ව සිටින්නෙමු! දැනට, අපගේ මෙහෙයුම් ගිණුම් සහ අභිප්රායන් බෙදාහදා ගැනීමට අපි කැමැත්තෙමු. ඒ අතරම අප හාමනි(harmony) කණ්ඩායම සහ P-OPS කණ්ඩායම යන දෙකටම ස්තූතිවන්ත වෙමු. අපගේ ප්‍රජාව සඳහා කණ්ඩායම් කැපවීම මෙන්ම ඔවුන්ගේ විනිවිදභාවය ද අපව දිරිමත් කරයි!

ඔබට හාර්මනි(harmony) හි විවෘත ප්‍රදාන පහත සබැදිය මගින් දැකගත හැකිය:

විවෘත ප්‍රදාන(Open Grants)
Pangea-OPS (P-OPS, හෝ POPS) වරප්‍රසාද් 5000ක්(5k) හෝ ඊට අඩු කුඩා වරප්‍රසාද ප්‍රමාණයක් හසුරුවයි. ඒවා මෙහිදි දැකිය හැකිය:

විවෘත ත්‍යාග(Open Bounties)
ප්‍රදානයන්ගේ තොරතුරු මෙහිදි සොයාගත හැක, ඔබට එකක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්:

තොරතුරු ලබා දෙන්න(Grant Info)
විනිවිදභාවය පිළිබඳ අර්ථයෙන්ම, The HarmonyHUB සහ Harmony Community Node විසින් භාවිතා කරනු ලබන ගිණුම්:

වලංගුකරණ ලිපිනය: වලංගුකරණය(Validator)වෙතින් ලැබෙන සියලුම ඉපැයීම්වලින් අඩක් ප්‍රවර්දන අරමුදලට යවනු ලැබේ. අනෙක් භාගය මෙහෙයුම් අරමුදලට යයි.

one1leh5rmuclw5u68gw07d86kqxjd69zuny3h23c3

මෙහෙයුම් අරමුදල: මෙය නෝඩ්(node) ධාවනය, නීතිමය ගාස්තු, බදු වැනි මෙහෙයුම් වියදම් සඳහා ගෙවීමට යොදා ගනී.

one1jn6k3r3apcgrqcuvauzuka6l70c6p026smavd2

ප්‍රවර්දන අරමුදල: දීමනා, තරඟ සහ වෙනත් අලෙවිකරණ මුලපිරීම් සඳහා මෙම ගිණුමේ ඇති අරමුදල් භාවිතා කරනු ඇත.

one1c2ylas6pe0t376gj8stg2532gpwkwn7zwtjpdp

ඉදිරි සති කිහිපය තුළ, ඔබගේ Android හෝ iOS උපාංග සමඟ භාවිතා කිරීම සඳහා HarmonyHUB යෙදුමේ බීටා අනුවාදයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. ඔබ එයට කැමති වනු ඇතැයි අපි සිතමු, ප්‍රතිචාර සහ යෝජනා බලාපොරොත්තු වෙමු!

මෙම ලිපියෙන් HarmonyHUB යෙදුම ගැන තව දැනගන්න.

ඔබේ සහයෝගය අගය කරනු ලැබේ. මෙතැනින් Harmony Community Node සමග එක්වන්න.

Harmony සබැඳිය:
Harmony වෙබ් පිටුව, ටෙලිග්‍රෑම් , ඩිස්කෝඩ් , ෆෝරම්,රෙඩිට්, ජිට්හබ්

--

--