ප්‍රවේසම් වන්න අළුත් ජාවාරමක් !
කාලෙකට කලින් ඉන්ගම්මාරුව ටෙලි නාට්‍යෙය් එක් පුද්ගලයෙක් වාහන වලට බොරුවට හැපුනයි කියල අඟවල ඩ්‍රයිවර් බය කරල සල්ලි හොයන ජාවාරමක් කරපු හැටි ඔබලාට මතක ඇති.
ඇත්තටම ඒ අය කොළඹ ඉන්නව. දැන් ඒ දේ වේගයෙන් කොළඹ ආශ්‍රිතව සිදුවෙමින් යනව කියල දැනෙනව විශේෂයෙන්…