Nov 13, 2015Medium මත පළමු සටහන.Blogspot මත ලියූ තාක්ෂණික බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීම අතපසු වීම නිසාත් ජීවිත අත්දැකීම් ලිවිය හැකි දින පොතක් ලිවීමේ ආසාවෙන් පෙලීම නිසාත් ට්විටර් ගිණුම මාර්ගයෙන් Medium හි සෑදූ බ්ලොග් ගිණුමෙහි මෙලෙස පලමු සටහන තබමි!Medium1 min readMedium1 min read