නියගයට පසු…..
නියගට පසුවට මහා වැස්සකි නුඔ
තනිකමේ රැදු නියගයෙන් මා දැවෙද්දි…..
වැවේ පතුලෙන් නැගෙන සුසුමන්
වේදනා දුක නිවා….
ස්නේහයේ වැහි බිංදු අරගෙන නුබ අැවිත්…..
නියගට පසුවට මහා වැස්සකි නුඔ
තනිකමේ රැදු නියගයෙන් මා දැවෙද්දි…..
වැවේ පතුලෙන් නැගෙන සුසුමන්
වේදනා දුක නිවා….
ස්නේහයේ වැහි බිංදු අරගෙන නුබ අැවිත්…..