චන්දන ප්රසන්නජනාධිපති කෙනෙක් ව තෝරන්නෙ කොහොමද?දැන් ආපහු ජනාධිපති කෙනෙක් තෝරන්න කාලෙ ඇවිත්. මීට අවුරුදු දෙකකට විතර කලින් මේ විදියට අපි එකතුවෙලා තෝරගත්ත එකා නිසා සිද්ධවෙච්ච හරිය අමුතුවෙන්…Jul 15, 2022Jul 15, 2022
චන්දන ප්රසන්නබාබේරියන්ලා ගේට්ටුව කඩාගෙන ඇතුලට ඇවිත්!රනිල්ගෙ ගෙදරට ගිනි තියපු තැන මම හිටියෙ නෑ. මට ඒ ගැන තියෙන්නෙ ඒ වෙලාවෙ දේවල් සිද්ධවුණ ටයිම්ලයින් එක, සෝෂල් මීඩියාවල සහ මීඩියාවල දේවල්…Jul 10, 2022Jul 10, 2022
චන්දන ප්රසන්නඉකොනොමික් ෂොක් තෙරපි සහ ලංකාවේ “සෙලෙන්ස්කි මොහොත”කොහොමත් මේ පෝලිම්, භාණ්ඩ හිඟය නිසා වෙන්නෙ ආර්ථිකය තවතව සංකෝචනය වෙලා GDP එක තවත් අඩුවෙලා අපි තවතවත් මේකේ යටට එරෙන එක. මේ පෝලිම්වල ගතවෙන හැම…Mar 21, 2022Mar 21, 2022
චන්දන ප්රසන්නඅම්ම ගැන…සාමාන්‍යයෙන් මම අපේ ගෙදර මිනිස්සු ගැන ලියන්නෙ, කතාකරන්නෙ සෑහෙන අඩුවෙන්. මම හිතන්නෙ මට උන් එක්ක තියෙන්නෙත් ටිකක් දුර සම්බන්ධයක්. ඒත් අද උදේ…Dec 22, 2021Dec 22, 2021
චන්දන ප්රසන්නසුනිල් පෙරේරා: මගේ පළවෙනි කවුන්ටර් කල්චරල් හීරෝපොඩි කාලෙ මොකක් හරි ගැන වාදයක් අතරෙ මම අපේ අම්මගෙන් ඇහුවා සුනිල් පෙරේරගෙ ආගම මොකක්ද කියල. මට හරියට මතක නෑ මොකක් ගැන කතාකරද්දි ද ඕක ඇදිල…Sep 6, 2021Sep 6, 2021
චන්දන ප්රසන්නඩේවිඩ් බෝවි, බූඩි, මංගල සහ මමමම අද ෆෝන් එකේ ෆේස්බුක් ඇප් එක අන්ඉන්ස්ටෝල් කළා. ඔක දැන් ටික දවසක ඉඳන් හිතහිතා හිටපු දෙයක් වුණත් අද තමයි ඒක කරන්න ගටක් ආවේ. ඇප් එක නැති…Aug 25, 2021Aug 25, 2021
චන්දන ප්‍රසන්න‘පාංශු’ කීවට අපි නිකම්ම නිකං පස් ද?‘පාංශු’ චිත්‍රපටිය ගැන ජාජාබට ම සම්බන්ධ A5 චැනල් එකේ ඩබ්ලිව්. ජයසිරිත් එක්ක චිත්‍රපටියේ අධ්යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් සහ බූපති නලින්…Sep 27, 2020Sep 27, 2020
චන්දන ප්රසන්නඅලි සබ්රිට අධිකරණ ඇමතිකම දීම ගැන ළගදි අදහස් දක්වපු දිලිත් ජයවීර කියල තිබුණා “inclusive…මහින්දලාගේ පොහොට්ටුව මේ වෙද්දි සිංහල සමාජය ඇතුලෙ ආණ්ඩු බලය ගන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය බවට පත්වෙමින් තියෙන්නෙ. සිංහල මිනිස්සුන්ගෙන්…Aug 15, 2020Aug 15, 2020
චන්දන ප්‍රසන්නI want to believe!ඡන්දෙට දවස් කීපයකට කලින් කතාබහක දි එතන හිටපු කෙනෙක් කියපු කතාවක් තමයි ෆේස්බුක් එකේ එහෙම පොහොට්ටුවට කැම්පෙන් කරන ගොඩක් දෙනෙක් ගැන හොයල…Aug 7, 2020Aug 7, 2020
චන්දන ප්රසන්නපැරදුණේ අපි නෙවෙයි blah blah blahපැරදුණේ අපි නෙවෙයි, ජනතාවයි පැරදුණේ කියකිය වැළලෙන්න හදන්න එපා බං. ජනතාව තමන් කැමති දේ තමයි තෝරගෙන තියෙන්නෙ. මිනිස්සු අවුරුදු අච්චරක්…Aug 6, 2020Aug 6, 2020