Google සමාගමේ, රොබට් ග්රිසිමර් (Robert Griesemer),රොබ් පයික් (Rob Pike),කෙන් තොම්සන් (Ken Thompson) යන ය 2007 වසරේ GO පරිගණක ක්‍රමලේකන භාෂාව (Programming Language) වෙත මුලික අඩිතාලම දැමුවා. එය ආරම්භ වුනේ, ඔවුන්ගෙන් කෙනෙක් C++ හෝ C යන භාෂාවන් ලිව්වා නම් කෙස් ඒවා ලියයිද යන්න වාදයත් සමගයි. කෙස් හෝ මෙයත් සමගම ඔවුන් නව…