Tharaka dharmadasaගෙවී ගිය තාලයන් කියල දෙන කාලයේ කැත ගීතයෙන් කාලයේ කටු මගහරින හැඩ නීරස ලොවේ වේගෙට නොයා දැල්වෙන අතක…Jul 4, 2021Jul 4, 2021
Tharaka dharmadasaහුස්මවත් හුලඟෙ වේගෙට ලගින් ගන්න බැරි කලක් ගත උනුසුමෙන් හිත සීතලෙන් අසිහියෙන් මා රැගෙන යන කවත් නැති…Jul 4, 2021Jul 4, 2021
Tharaka dharmadasaහෙට අයිති නෑ මටත්පීඩනය පැන්සල් තුඩක පින්සල් කෙදක ගැල්විය යුතුද මා තවත් මයික්රපෝනයට හඩ උරුම නෑ පුපුරන දිනට පෙර හා කවක් පීරි ගා පිහි තුඩක් ඇද දැමිය යුතු නෑ ඈ…Apr 26, 2021Apr 26, 2021
Tharaka dharmadasaමගෙ විසිතුරු කම් මලකඩ කන්නෙ තෙමෙන ලංගම වගෙ ඇගෙ වචන රතු පාට පින්තාරු මගෙ ගුම්නාදෙ හුරුනැති මම පරවෙන…Apr 26, 2021Apr 26, 2021
Tharaka dharmadasaමනුස්ස හිතක සෘණ පැත්ත පිරිච්ච තැනක ඉඩ නැද්ද කිනිස්ස අතට ගෙන ඇද්ද කැපිච්ච අතට හීන නැද්ද පීරි…Mar 18, 2021Mar 18, 2021
Tharaka dharmadasaදිනක අපි අපි ලගින් ඇවිද යා යුතුයි නිවන ඇසි පිය තුලින් මටම මා හමුවිය යුතුයි විටක මා නුඹ මතින් සැනහි…Feb 19, 2021Feb 19, 2021
Tharaka dharmadasaනොදැකපුඈදවසින් දවස පැයෙන් පැය ඇගෙන් ඇය බිඳෙන් බිඳ මගෙන් මම හලනවා ඉතිං මම මගෙන් මම දුරින් දුර යවනවා ඇගෙන් මන පිරෙනවා මමත්වය බිදෙනවා ඇගෙන් හිත…Feb 19, 2021Feb 19, 2021
Tharaka dharmadasaකරදියක මැදමල් දුමක සුවෙන් මනස නිතර බරවිය මල ඉර නැගිලත් වෙන්න ලඟ කළුරිය මාවෙත එන්න අරන් මාගෙම සිනහ මරන් ආගිය කදුළු අරන් දාබිදු ගත තවරන් ජීවිත් කරපු…Jan 24, 2021Jan 24, 2021
Tharaka dharmadasaමෙත්තාගෙන්..ග්රීස්මයක පවා සියොලඟම සීතලෙන් මිදුණු මොහොතක, නුඹේ සිනහවෙන් ඇවිල ගිය හද දුම් වැටිය අතැතිව, මතක දුම් සීරුවෙන් වාරු කරගෙන ලයට නුඹ නමින්…Jan 17, 2021Jan 17, 2021