INTEGRITEE Sri Lanka MEME Contest!(Sinhala Translation)

Integritee Sri Lanka
1 min readMar 27, 2022

--

INTEGRITEE Sri Lanka MEME තරඟය!

සියලුම memelords සහ memers වෙතකරන ආරාධනාවයි මේ!. INTEGRITEE විසින් 2022 අප්‍රේල් 25 වනදා දක්වා, එක් Regional community එකකට 50 $TEER ක ත්‍යාග මුදලකට හිමිකම් කීමට, නිර්මාණාත්මක කුසලතා ඇතැයි සිතන සියලු දෙනා සඳහා අපි Meme තරඟයක් දියත් කරන්නෙමු.

මේ සදහා ඔබ පහත පියවර අනුගමනය කරන්න

  1. INTEGRITEE පිලිබද විනොදජනක අර්ථවත් MEME එකක් නිර්මණය කරන්න
  2. එය ඔබගේ ගිනුමේ මෙම Tags සමඟින් පල කරන්න: @integri_t_e_e @IntegriteeSL #IntergiteeMemeContest $TEER
  3. Meme contest එකේ announcement Tweet එක Quote Retweet කරනන්න
  4. @integri_t_e_e සහ @IntegriteeSL twitter ඔස්සේ Follow කරන්න
  5. Integritee discord channel එකට සම්බන්ද වන්න
  6. Telegram හි Intergritee official community සහ Intergritee Sri Lanka community වලට සම්බන්ද වන්න
  7. මෙම form එක පුරවන්න

තරග නීති සහ අවශ්‍යතා

  1. ජනප්‍රිය memes යොදා ගත් හැකි නමුත් ඒවා Integritee Project එකට අදාල වන පරිදි සකස් කර තිබිය යුතුයි
  2. Image, Gif සහ short video යන මාධ්ය තුනම යොදා ගත හැක
  3. එය short video එකක් නම් එය තප්පර 60ට අඩු විය යුතුයි
  4. Meme එකේ අද්විතීය බව ජයග්‍රාහී අවස්තා ඉහල නන්වනු ඇත
  5. ඔබට Memes කිහිපයක් උවද ඉදිරිපත් කල හැක එයට සීමවක් නැත.

ත්‍යාග මුදල්

  • පලමු 25 $TEER
  • දෙවන ස්ථානයට 15 $TEER
  • තෙවන ස්ථානයට 10 $TEER

INTEGRITEE Sri Lanka MEME තරඟයට සම්බන්ද වන්න $TEERර්‍ දිනා ගන්න!

ඔබ සියලු දෙනාට සුබ පැතුම්!

--

--