Nuwanthi Samarakoonප්ලැටොනික ප්රේමයක්දම් පාට හයසින්ත් මල් පිපෙන වසන්තයකත්, දුඹුරු මේපල් පත්ර හැලෙන උණුහුම් ගිම්හානයකත්, උතුරේ හිම වැසි වසින ශීතලම සෘතුවකත්, අහිමි හිමි බව…Apr 8, 2021Apr 8, 2021
Nuwanthi Samarakoonනොනිවෙන ගින්දර..බාගෙට බැඳපු ගෙයි ගඩොල් බිත්ති කට ඇරන් කොයි වෙලාවෙත් මටමයි තිබ්බේ දෙස් දෙවොල් "සල්ලි කීයක් හරි හොයාගන්".. "ගෑණියෙ මෙහෙ දියන් ඔය රත්තරන්…Apr 8, 2021Apr 8, 2021
Nuwanthi Samarakoonඑක කතාවක්..මට දවසක් බස් එකකදි හමුවුණා කාන්තාවක්.. ඇය පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය කාන්තාවක්.. ඈ බොහොම මිත්රශීලීව නුවර දක්වාම යන ගමනේදි මගෙත් එක්ක කතා බහ…Jan 8, 2021Jan 8, 2021
Nuwanthi Samarakoonපුනරාවතරණයප්රාණය නිරුද්ධ විණි.. හතර වටින් අඳෝනා, විලාප දීම්, ඇසෙන්නට විය... "ඔහු" ද මා වෙනුවෙන් කඳුළු සලන්නට ඇති.. එසේ විශ්වාස කොට මම කෙමෙන් ඉහළට…Jan 5, 2021Jan 5, 2021
Nuwanthi Samarakoonහීන හීනම වෙලා යන්න ඔබ ඉඩ දෙනවද…?සමහර වෙලාවට, අවකාශෙන් මට එක එක සද්ද ඇහෙන්න ගන්නව.. මනෝ විකාරද මන්දා.. ඔය විදියට කොහෙන්දෝ ඈත අවකාශෙකින් පැන නගින ගැඹුරු හඬක්, හිත නොසන්සුන්…Jan 1, 2021Jan 1, 2021
Nuwanthi Samarakoonමග වැරදිච්ච පුතුටකපුටන්නෙ කැරැව් නද කන් බීරි කරන සඳ අඟුරු කළු දුම් කැරැළි නාහෙ හිර කරනවද? සුදු පාට කමිසයට එදුම් රොටු වැදිලාද?Jan 1, 2021Jan 1, 2021
Nuwanthi Samarakoonනිමිත්ත : ගම්පොල නගරයේ කාලෙකට කලින් දුටු යාචක කාන්තාවක්වසර ගාණකින් නොනෑ බව අඟවමින්, ඔලුව කසමින්, දුර්වර්ණ වෙච්චි ගවුමක් ඇඳන් ඈ දුම්රිය නැවතුම්පල ඉදිරිපිට ඉඳගෙන යන එන මිනිස්සුන්ගෙන් "මේ…Dec 29, 20201Dec 29, 20201
Nuwanthi Samarakoonස්ත්රීඒ දෑස් දැක මට ඇති වූයේ දුටු වනම වැළඳ ගැන්මට සිතෙන රාගික හැඟීමක් නොවිණැයි මට සිතිණි. මම ඒ හිස් බවින් පිරි කාමරයේ තිබුණු එකම ඇඳේ ඉඳගෙන…Dec 28, 20202Dec 28, 20202