සමුදෙන්නෙමි වසත් සමයට

තෙපලනු රිසි මුත් දහසකුත් එකත් දෑ,
පෙර මෙන් එක්ව ප්‍රියයන් හා,
ඔවුනගෙන් දුරස්වී හුදකලාවට පෙම් බැදි,
මූසලබව දසත වෙලාගත් අදුරු දිවිමග කෙලවර,
වසත් ජවයෙන් මිදී,
මලකෑ මිලිනවී මියැදෙන ගොලු සිතුවිලිත්,වාරු නැති දෑතත්,තතනන පන්හිදත්
වලකයි සොදුරු හැගුමන්,
අරුත් සුන්වූ ශුන්‍ය මනසට සිත් නොදෙයි ලියන්නට සොදුරු පද වැල්,
ජවය පිරි යොවුන් කල නොවිදි, ජීවිතයේ සොදුරුබව, කෙලෙසකනම් විදින්නද,
මරන භිය අතවනනා මේ අදුරු බියකරු සැදෑ යාමයේ,
සමුදෙන්නට කාලය පැමින ඇත,
මෙතෙක් ආ භව ගමනට.....

Like what you read? Give ආලකමන්දාව a round of applause.

From a quick cheer to a standing ovation, clap to show how much you enjoyed this story.