Testnet & Potential Airdrop (Ep02)

saman weerasinghe
1 min readApr 25, 2023

--

(Nodes කියන්නේ මොනවද?)

Testnet සීන් එකේ පොඩ්ඩක් advanced පැත්තක් තමයි නොඩ්ස් කියන්නේ. Nodes වලිං කරන්නේ කිසියම් blockchain එක්ක blocks confirm කරන එක. Windows, Linux, Mac, Android වගේ ගොඩක් os වල nodes run කරන්න පුළුවන්. හැබැයි nodes run කරද්දි 24 h අපේ device එක on ඒකේ සහ internet සබදතාවය තියෙන්න ඕනේ. ඒ නිසා ගොඩක් අය nodes run කරන්න vps use කරනවා. Vps කියන්නේ සරලවම rent එකට ගත්ත computer එකක්. අපි vps supplier ට මාසෙට ගානක් ගෙවන්න ඕනෙ ඒ වෙනුවෙන්. Vps use කරන එකේ වාසිය තමයි VPS 24 h ම on එකේ සහ internet සබදතාවය 24 h ම තියෙනවා. Digital ocean වගේ site එක්කට ref link එක්කිං register වෙලා අපේ bank card එක link කරොත් 200$ free credit ලැබෙනවා මාස 2 කට. ඒ free credit වලිං අපිට nodes run කරන්න පුළුවන්.

Node run කරාම තියෙන වාසි මොනවද?

Testnet වගේම තමයි. අදාල blockchain එකෙන් rewards දෙනවා node run කරපු අයට. හැම එකේම දෙන්නෙත් නෑ. Testnet එකේ මං කිව්ව වගේ අපි මේකෙ දාන්නෙ rewards confirmed or rewards දෙයි කියලා පොඩි හරි විශ්වාසයක් තියන ඒව විතරයි.

මේ තියෙන්නේ කලිං දුන්නු Nodes airdrop ටිකක්:

300 Aptos for nodes runners.
3000 Forta for node runners. (worth 3000$)

join now: https://t.me/cryptolankatestnet

Team crypto Lanka

by lakshitha

--

--