Android vs IOS

කොකද හොද?

ඇත්තම කතාව මේක තරම් මෝඩ ප්‍රශ්නයක් මටනම් තවත් නෑ. මොකද ඒ දෙක platform දෙකක්.

ඔන්න ප්‍රශ්නය මෙහෙම උනා නම් සාදාරනයි.

IOS 10.3.3 ද හොද IOS 11 ද?

Android 8 ද Android 9 ද?

හරි එතකොට Android වලයි, IOS වලයි වෙනස මොකක්ද?

01. Android Slow ද?, IOS speed ද?

මේක මෙහෙමනේ, සරලවම කිව්වොත් low end device එකකින් flagship එකක preformance බලාපොරොත්තු වෙන්න බෑනේ.

ඉතින් low end devices ගොඩක් slow වෙනවා තමා. එහෙමයි කියලා android slow කියන බෑ. මොකද google pixel වගේ phones එහෙම නැති නිසා.

එතකොට IOS,

එයාල කොහොමත් ගහන්නේ flagship. අනික apple එකෙන් දැනට release කරලා තියෙන models ටික මතකෙන් උනත් ඕනා කෙනෙක්ට කියන්න පුලුවන් තරම් සීමිතයි.ඉතින් OS එක ඒ ඒ device වලට optimize කරන එක පහසු දෙයක්.

මම ඇහුවොත් samsung එකෙන් release කරපු models මොන්වාද කියලා?

ඉතින් low end device එකක් use කරලා, android වලට බැන බැන යන එකත් වැරදි. හැබැයි android go edition එකත් එක්ක ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වෙන්න පුලුවන්.

2. Apple වල bluetooth වත් නෑ?

නෑ ඇත්තම කතාව bluetooth තියෙනවා. හැබැයි android device එක්ක connect වෙන්න බෑ. අනිත් devices එක්ක connect වෙන්න පුලුවන්. එ කියන්නේ fitness bands, bluetooth keyboards එක්ක එහෙම.

කවුරු හරි කිව්වොත් bluetooth නෑ කියලා ඔයා අහන්න Airdrop තියෙනවාද කියලා. ඉවරනේ.

3. Android වල Airdrop වත් නෑ?

ඔව්. Apple iphone අතර files transfer කරගන්න තියෙන ලෙසිම හා වේගවත්ම ක්‍රමය තමා, Airdrop කියන්නේ. ඉතින් Android වල ඒක කරන්නේ bluetooth වලින්මයි.

ඉතින් කවුරු හරි කිව්වොත් airdrop වත් නෑ කියලා, ඔයා කියන්න ඔයා use කරන්නේ bluetooth කියලා.

4. ඇති නේ රණ්ඩු. උනා?

ඔව් android device එකකුයි iphone එකකුයි අතර ලෙසියෙන්ම file share කරන්න පුලුවන් shareit වගේ ඇප් එකක් දාගත්තා නම්. වැඩේ ඉවරනේ. දෙගොල්ලොම සමානයි.

3. Apple වල RAM එක අඩුයි?

ඔව්. හෙතුව ඒ හොදටම ඇති. මොකද software වලින් හොදටම optimize කරලා තියෙන නිසා. හැබැයි ඒකෙන් මං අදහස් කරන්නේ නෑ android optimize නෑ කියන එක.

4. අපෝ සිංදුවක් download කරන්නත් බෑ?

කිසි අවුලක් නෑ. ඔයාට ඕනා කරන්නේ Itunes දාගන්න විතරයි. ඊට පස්සේ phone එක data cable එකෙන් connect කරලා sync කරන්න.

Android වල ඉතින් PC එකට ගහලා කෙලින්ම copy කරගන්න පුලුවන් නේ. ඕනිනම් browser එකෙන් download කරගන්නත් පුලුවන්.

5. IOS, IOS මයි, හැබැයි android ?

Huawei ලාගේ EMUI, Samsung ලාගේ TouchWiz, වගේ ඒව්වා එක්කත් එක එක features දෙන්න mobile phone manufactures ල බලනවා.

මේ හැමදේම තවමත් වෙලදපලේ විකිනෙනවා, සමහරු marketing නිසා ගන්නවා, සමහරු. කැමත්ත නිසා ගන්නවා. ඒ තමයි එකිනෙකාගේ කැමත්ත. ඒ හැමදේම කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපෙක්ශයි කියලායි මම නම් හිතන්නේ.

අන්තිමට කියන්න ඕනා, Apple use කරන්නේ, සල්ලිකරයෝවත්, Android use කරන්නේ හිගන්නෝ වත් නෙවේ. තමන්ගේ කැමැත්ත අනුව, තමන්ගේ වැඩේට ගැලපෙන්න තොරගත්ත device එකක් විතරයි.

Tharindu Chathuranga

Welcome to a place where words matter. On Medium, smart voices and original ideas take center stage - with no ads in sight. Watch
Follow all the topics you care about, and we’ll deliver the best stories for you to your homepage and inbox. Explore
Get unlimited access to the best stories on Medium — and support writers while you’re at it. Just $5/month. Upgrade