Wisammuthiyaපියෙරෝ සහ පාද්රේ — විචාරයක් නොව සහෘද සටහනක්!විචාරයයි, රසවින්දනයයි කියන්නෙ එකක් නෙවෙයි, දෙකක්. ඒ දෙකට අනන්‍ය වූ පාරවල් තියෙනවා. ඒත් ඒ පාරවල් එකිනෙකට මුහුවෙන මංසන්ධි නැතිවා නෙවෙයි…Sep 29, 2019Sep 29, 2019
Wisammuthiyaබිම්බාදේවි හෙවත් යශෝධරා ගැන විතරක් නෙවෙයි!සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදේවි හෙවත් යශෝධරා‘ මේ දිනවල තිරගතවෙමින් පවතියි. ඒ අතරතුරේ ඉකුත් ජූනි මස 10 වන දින වෙළඳපොලට…Jun 20, 2018Jun 20, 2018
Wisammuthiyaවිමල් ඇතුළේ- ඔබට සතුටුයිද දැන්?විමල් වීරවංශ මේවන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඒ දින කීයකටදැයි නිශ්චිත ලෙස කිව නොහැකිය. කෙසේ වෙතත් දැනට අධිකරණය විසින් නියමවී ඇති…Jan 12, 2017Jan 12, 2017
Wisammuthiyaවල් වැදුණු නීතියේ වල් ගැලවී නැතිනම්..?ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘පොදු අපේක්ෂක’ලෙස තේරීපත්වෙද්දී ප්‍රකාශ කර සිටියේ වල්වැදී ඇති නීතිය හා සමාජ සාධාරණත්වය යළි ස්ථාපිත කරන…Dec 28, 2016Dec 28, 2016
Wisammuthiyaනිමල් බෝපගේ කතා වස්තුවවඩා විශ්වාසදායි,බය පක්ෂපාතී වඳුරෙකු රැකවලා ලෙස යොදාගත් රජෙකුට වූ විපත්තියක් ගැන ජනප්රවාදයේ එයි. රජුගේ ගෙලේ වැසූ මැස්සෙකු එළවනු පිණිස…Dec 21, 2016Dec 21, 2016
Wisammuthiyaහම්බන්තොට රාජපක්ෂ-පොළොන්නරුව සිරිසේන සහ තවත් කතාකලකට ඉහතදී රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පාපැදියකින් මීගමුව නගරයේ තැනින් තැන රස්තියාදු ගැසූ නිමල් ලංසා ඉතා කෙටි කලකින් කෝටිපතියෙකු බවට පත්වීම…Oct 13, 2016Oct 13, 2016
Wisammuthiyaමේ වාරය ලෙනින්ගේ නෙවෙයි !“හොරාගේ අම්මාගෙන් පේන නොඇසිය යුතු” බවට ගැමි කියමනක් තිබේ. ඒ තමන්ගේ පුතා හොරකම් පිළිගන්නට අම්මා කෙනෙකු කැමති නැති නිසාවෙනි.ඒ ආකාරයෙන්ම අම්මා…Oct 9, 2016Oct 9, 2016
Wisammuthiyaමාර්කටිං මග ඔස්සේ නන්දිකඩාල් සහ මේජර් ජෙනරාල්වරයාගේ හැකියාව ඇගයීමක්පොත “රණ මග ඔස්සේ නන්දිකඩාල්”ය.මැරීමට,ලිවීමට මෙන්ම අලෙවිකරණයට ද මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා දක්ෂයෙකි.කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ…Sep 26, 2016Sep 26, 2016
Wisammuthiyaසමන් වික්රමාරච්චිට සරත් ආබෘ මුණ ගැසීම නොහොත් වික්‍රමාරච්චි එන්න පුස්තකයේ ස්වර්ණ තැවරී ඇත්දැයි…ඇත්ත. මේ ලියන්න යන්නේ සමන් වික්‍රමාරච්චි ගැනයි. ඔහුගේ දුක්ගැනවිල්ල ගැනයි. ඔහුවත් නොදන්නා ඔහුට සිදුවී ඇති නස්පැත්තිය ගැනයි. සම්මානයක් යනු…Sep 19, 2016Sep 19, 2016
Wisammuthiyaකයිවාරුකාර මිත්‍රයාට බොක්කෙන්ම සුභ පැතුම්!ඒ ගෙවී ගිය 2008 හෝ 2009 අවුරුද්දය.ඒ වනවිටත් සිනමාව ගැන යම් උනන්දුවක් පැවතිච්චි,දැනෙන දේවල් ලියැවෙච්චි කාලයක FLICT ආයතනයේ අනුග්‍රහයෙන් කෙටි…Aug 27, 2016Aug 27, 2016