ජීවිත කාලයටම නොමිලේ දෙන Oracle Cloud සේවාවන්

Damith Rushika Kothalawala
DevOps SriLanka
Published in
2 min readMay 29, 2020

--

2019 සැප්තැම්බර් 16 වන සඳුදා, Oracle Cloud Infrastructure (OCI) සේවාව විසින් සිසුන් සහ වෘත්තීකයින් සඳහා Oracle Cloud, Oracle Autonomous Database (ඔරකල් ස්වයංක්‍රීය දත්ත ගබඩාව) සහ ඒ මගින් ලබා දෙන APEX (Application Express) යෙදුම මගින් Low Code Application Development සඳහා අසීමිත කාලයක් සඳහා ගාස්තු අය නොකෙරේ.

වැදගත්: Free Tire සහ නවතම සේවා ලබා ගැනීම සඳහා කරුණාකර US-ASHBURN-1 ඔබගේ දත්ත කලාපය (Data Region) ලෙස සකසන්න.

සරළව කිව්වොත් පහත සඳහන් අයිතමයන් ජීවිත කාලයටම නොමිලේ ලබාගත හැක.

https://www.oracle.com/cloud/free/ (මේ සඳහා ලියාපංදිචි වීමට ණය කාඩ් පත් නැති ශිෂ්‍යයන් සිටීනම් මාගේ පෞද්ගලික LinkedIn ගිණුම මගින් සම්බන්ධ වන්න. https://www.linkedin.com/in/damithkothalawala/ )

source: blogs.oracle.com

නොමිලේ ලබාදෙන Autonomous Database සමඟ ඔබට කළ හැකි දේ

නොමිලේ ලබාදෙන Autonomous Database පුළුල් Database අත්දැකීමක් ලබා දෙන අතර Developers, DB Administrators සහ Data Scientists සඳහා සාදන ලද මෙවලම් දැන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙයි.

එය ඕනෑම ආකාරයක දත්ත සඳහා (Relational, JSON, Spatial, Graph, Multimedia, XML, Document සහ තවත් බොහෝ දේ ඇතුළුව) සහ ඕනෑම අතුරු මුහුණතක් (full SQL, REST data access, and drivers for popular programming languages) සඳහා බහු ආකෘති දත්ත ගබඩාවකි.

මෙම සේවාව Autonomous Transaction Processing (OLTP) and Autonomous Data Warehouse workload types ලෙස දත්ත ගබඩා කාර්ය භාර වර්ග දෙකටම සහාය වේ. මේ සමඟ SQL Developer Web for SQL, PL/SQL scripting, සමඟ powerful command-line utilities වැනි Development මෙවලම් ඇතුළත් වේ.

Mobile සහ Desktop Browser සඳහා UI සහිත Low Code යෙදුම් වේගයෙන් තැනීම සහ යෙදවීම සඳහා Developers ලා වෙත Oracle APEX හි පූර්ණ කළමනාකරණ අවස්ථාවක් ලැබේ. දත්ත විද්‍යාඥයින් සඳහා, ඇතුළත් කළ SQL Note Book මඟින් Machine Learning Models සකස් කිරීමට සහාය වේ.

source: blog.oracle.com

ලංකාවේ මේව්වා පාවිච්චී කොරන අය ඉන්නවා ද?

ඩයල් එකක් සිටියි. ඔහු නමින් නිපුන් කුළරත්න (Nipun Kularathne) වන අතර ඔහු විසින් ලියන ලද ලිපි පෙළක් වෙත පහත යොමු මගින් ළඟා වන්න.

LinkedIn: https://www.linkedin.com/in/nipun-kularathne-b352b921/

ATP Intro: https://nipunklk.wixsite.com/technip/post/oracle-autonomous-database-have-you-every-thought-about-using-it-in-day-to-day-life

ORDS: https://nipunklk.wixsite.com/technip/post/oracle-autonomous-database-in-action

--

--

Damith Rushika Kothalawala
DevOps SriLanka

Views expressed are personal, FBCS, Principal Cloud Architect @ Oracle, Founder of DevOps Sri Lanka, Social Worker