තාත්තා

Anuradha Wickramarachchi
Equation of life
Published in
1 min readMay 9, 2018

නැති කිසි විටක ගෝෂා
සැම විට සිනහ පානා
කරුණා මුවින් යුතුනා
හේ විය අරුම තාත්තා

ලෝ සිතු දරුනු මිනිසා
නැත ඔහු තුල කිසිත්යා
දඬුවම් කල නො විනා
නැත අද මෙලෙස දිනලා

ආලෙන් ඔවන් දෙමිනා
අප සුව පතා වෙහෙසෙනා
විදහා රැස් මගේ ලෝපා
වේ නුඹ රිදී හිරු මා…

--

--