වැස්ස

Anuradha Wickramarachchi
Equation of life
Published in
1 min readMay 7, 2017

ඇතුගල මෙන් අඹර

දුම්‍ රිය මෙන් ගුගුර

ගිනි කෙලි මෙන් පුපුර

අද එයි වැසි අඳුර

ගිනි මෙන් හුන් උනුසුම්

කල් හිදි පැතූ පැතුම්

එන මෙන් සිසිල් සුසුම්

මැවෙතිය සොඳුරු සිතුම්

පැතුවත් වැහි සීරා

නැති වෙති ඒ අඹරා

ඇසුනද හඬ ගුගුරා

නැතිවෙද වැහි මෙපුරා

Image source: https://static.pexels.com/photos/8486/water-rain-raindrops-drops.jpg

--

--