සිතුවිලි මැවුනි

සිතුවිලි මැවුනි…

Anuradha Wickramarachchi
Equation of life
1 min readJul 12, 2017

--

දකිනා කල වැනි සිතුවම් රුවිනි
දොඩනා කල ලිහිණි වදන් ලෙසිනි
සිටිනා කල වැනි සුරලො රුසිනි
සිතනා කල කවි සිතුවිලි මැවුනි

නුඹ සුමිහිරි මට වැනි මුළු ලොවිනි
බස් බසනා ඒ සුමිහිරි වදනි
අසනු කෙලෙස මා ගනනා දිනනි
පමණි මවනු සොඳුරු සිහින මදිනි

--

--