සිත් මායා

Anuradha Wickramarachchi
Equation of life
Published in
1 min readAug 5, 2017

හමුව ලෙස අප කිසිත් නොපැතූ
උනිය එක් සිත් ලෙසින් ම සිතූ
මිහිරි නුඹ සිත් උනිය ම සතූ
පතති දෙ සිතක් චිරන් ජයතූ

කුසුම් මෙන් මා සොඳුරූ
බිඟුන් මෙන් ඕ විසිතුරූ
පාමින් පෙම් ලෝ පිවිතුරූ
මෙසේ ලියමින මහද සිත්‍ රූ

හද මැව් සොඳුරු සිත් මායා
අද ඇතිය නෙත් මානේ පායා
සිත් නොහැකි මේ වූ කෙසේයා
රක්මි මෙන් නෙත් නුඹ මගේයා

Image source: url

--

--