Welcome to the ICTA blog! ICTA බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු! ஐ.சி.டி.ஏ வலைப்பதிவுக்கு வருக!

ICT Agency of Sri Lanka
ICT Agency of Sri Lanka
2 min readJun 2, 2020

The ICT Agency continuously engages on various ICT projects, tasks and activities across the Government of Sri Lanka and it is difficult to communicate that to the world using traditional channels all the time. The purpose of this blog is to be a place where we can publish various bits of information and technical details on our activities and do it in a way that can elicit feedback.

As Sri Lanka is a multi-lingual nation, we will make out our best efforts to translate everything whenever possible.

This is a Medium publication which means the blogs are written by different members of ICTA and syndicated here. If there are other blogs from other government agencies that should be highlighted please share it and we will be happy to include it in this publication subject to moderation. .

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ශ්‍රී ලංකා රාජ්‍ය අංශය ඇතුළු අනෙකුත් අංශයන්හි විවිධ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති, කාර්යයන් සහ ක්‍රියාකාරකම්වල අඛණ්ඩව නිරත වන අතර සාම්ප්‍රදායික මාධ්‍ය හා නාලිකා භාවිතා කරමින් එම කටයුතු සන්නිවේදනය කිරීම දුෂ්කර ය. මෙම බ්ලොග් අඩවියේ පරමාර්ථය වන්නේ අපගේ ක්‍රියාකාරකම් පිළිබඳ විවිධ තොරතුරු සහ තාක්ෂණික තොරතුරු ප්‍රකාශයට පත් කළ හැකි ස්ථානයක් ඉදි කිරීම සහ ප්‍රතිපෝෂණ ලබා ගත හැකි ආකාරයට එය ඉටු කිරීමයි.

ශ්‍රී ලංකාව බහුභාෂිත දේශයක් බැවින් අපගේ භාෂා තුනෙන්ම සියලුම බ්ලොග් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කිරීම වැදගත් වන හෙයින් හැකි සෑම අවස්ථාවකදීම සියළු ප්‍රකාශන පරිවර්තන පත් කිරීමට අප නිරතුරුව කටයුතු කරන්නෙමු.

මෙය “Medium” ප්‍රකාශනයක් වන අතර එයින් අදහස් වන්නේ මෙම බ්ලොග් ලියනු ලබන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විවිධ සාමාජිකයන් විසින් බවයි. ජනතාව සමග බෙදා ගතයුතු වෙනත් රාජ්‍ය ආයතනවල බ්ලොග් තිබේ නම් ඒවා සැම වෙත බෙදා දීමට මෙහි පළ කරන ලෙස කාරුණිකව ඉල්ලමු. එම බ්ලොග් ප්‍රකාශන මෙම ප්‍රකාශනයට ඇතුළත් කිරීම අනුමත කිරීමේ ක්‍රියාවලියකින් පසු සිදුකරනු ලැබේ.

இலங்கை அரசு முழுவதும் பல்வேறு தகவல் தொழில்நுட்பத் திட்டங்கள், பணிகள் மற்றும் செயல்பாடுகளில் ஐ.சி.டி நிறுவனம் தொடர்ந்து ஈடுபட்டு வருகிறது, மேலும் பாரம்பரிய
ஊடகங்கள் பயன்படுத்தி உலகிற்கு அதைத் தொடர்புகொள்வது கடினம். இந்த வலைப்பதிவின் நோக்கம், எங்கள் செயல்பாடுகள் குறித்த பல்வேறு தகவல்களையும் தொழில்நுட்ப விவரங்களையும் வெளியிட்டு, கருத்துக்களை வெளிப்படுத்தும் வகையில் அதைச் செய்யக்கூடிய இடமாகும்.

இலங்கை ஒரு பன்மொழி தேசமாக இருப்பதால், எங்கள் 3 மொழிகளிலும் அனைத்து வலைப்பதிவுகளையும் மொழிபெயர்த்து வெளியிட வேண்டும். தகவல்களை வெளியிடுவதில் நாங்கள் சரியான நேரத்தில் இருக்க முயற்சிப்பதால், எல்லா மொழிபெயர்ப்புகளையும் ஒரே நேரத்தில் வெளியிட முடியாமல் போகலாம். ஆனால் சிறிது நேரம் எடுத்தாலும் எல்லாவற்றையும் மொழிபெயர்ப்போம்!
இது ஒரு நடுத்தர வெளியீடு, அதாவது வலைப்பதிவுகள் ஐ.சி.டி.ஏவின் வெவ்வேறு உறுப்பினர்களால் எழுதப்பட்டு இங்கு ஒருங்கிணைக்கப்படுகின்றன. முன்னிலைப்படுத்தப்பட வேண்டிய பிற அரசாங்க நிறுவனங்களின் பிற வலைப்பதிவுகள் இருந்தால் தயவுசெய்து அதைப் பகிரவும், அதை இந்த வெளியீட்டில் சேர்ப்பதில் நாங்கள் மகிழ்ச்சியடைவோம்.

--

--