අන්තර්ජාල නිදහස පතුරමු!

ඔබත් අන්තර්ජාල නිදහස අගය කරන වාරණය හෙලා දකින පුරවැසියෙක් නම් මෙන්න ඒ සඳහා ඔබට දායක වීමට හැකි ඉතා පහසු ක්‍රමයක්. අන්තර්ජාල නිදහස සඳහා වූ ව්‍යාපරය අන්තර්ජාලය හරහා ඔබේ හිත මිතුරන් දැණුවත් කිරීම සඳහා වෙනස් ආකාරයේ නිර්මාණ එකතුවක් ඔබට සූදානම් කර ඈත.

ඔබේ පැතිකඩ (profile) සඳහා

ඔබේ හිත මිතුරන් දැණුවත් කරන්නට

ඔබේ Facebook සහ Twitter ගිණුම් සඳහා

මේ සියලු නිර්මාණ සහ ඉදිරියට නිකුත් වීමට නියමිත නිර්මාණද ඔබට පහසුවෙන් ලබා ගැණීමට අපගේ github ව්‍යාපෘතියට මෙම සබැඳිය භාවිත කරමින් පිවිසෙන්න. https://github.com/ifmsl/artwork

ඔබේ සහය අපට ශක්තියකි! එන්න ප්‍රජාව දැණුවත් කිරීමට දායක වන්න!

--

--