වැඳ වැටීම


හිස් බැලුමක් අපි උඩ යවන්න යවන්න ඒකට අපිව පේන්න ගන්නේ පුංචියට.එතකොට අපි කොච්චර කෑගැහුවත් අපිව ඒකට ඇහෙන්නේ නෑ.සොකඩයින්ව උඩ දාන්න දාන්න වෙන්නෙත් අන්න ඒක.

ඒත් අන්තිමට අප විසින් උඩදාපු හිස් බැලුම්, අපිටම කෙළින්න ගන්නවා.පුදුමේ කියන්නේ ඒකවත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක.

විස්තරය දැන ගන්න ලින්ක් එක බලන්න.(ඒකට)

Email me when sinhala thoughts-සිංහල සිතුවිලි publishes stories