Ruby on Rails — සිංහලෙන් (Introduction to Ruby on Rails)

ADMAT Bandara
Sinhalen

--

Ruby යනු ලොව පුරා ප්‍රචලිත ක්‍රමලේකන භාෂාවක් (Programming Language). එය 1995 දී යුකීරෝ මට්සුමොතෝ (Yukihiro Matsumoto) තමා ලෝකයට දායාද කලේ . 2003 දී Ruby යොදාගෙන ඩේවිඩ් හැන්සන් (David Hansson), විවුර්ත කේත(Open Source) Web Framework එකක් වන Rails එලිදක්වනවා. ඉතින් මේ එකතුවට තමයි අපි කියන්නේ Ruby on Rails කියලා. Ruby on Rails එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා සවිස්තරාත්මකව පහත වීඩියෝ වලින් ඔයාලට ඉගෙනගන්න පුළුවන්.

1. Ruby on Rails හැදින්වීම (Introduction to Ruby on Rails)

2. Ruby on Rails පළමු ව්‍යාපෘතිය (First Project with Ruby on Rails)

--

--