Shell Scripting සිංහලෙන්

ADMAT Bandara
Sinhalen
Published in
Nov 20, 2017

--

Unix Shell එකත් එක්ක වැඩකරන්න වැඩකරන පරිගණක උපාගයක් තමයි Shell Script කියන්නේ. මේක command-line interpreter.[1] එකක්. Shell Script ඔස්සේ, file manipulation, program execution, and printing text වගේ දේවල් කරන්න පුළුවන්. එත් එක්කම,sets up the environment, runs the program, cleaning up, logging, වගේ දේවල් මේකෙන් සිද්ධ වෙනවා.

1. Shell Scripting හැදින්වීම

2. Shell scripting variables සමග වැඩකිරීම

3. Shell scripting Maths සමග වැඩකිරීම

පහත සබැදිය (link) ඔස්සේ ඔබට Shell scripting පිළිබද වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.

--

--