මුදියන්සේකලන්තෙ දානවට මන් ගොඩක් භයයිජීවිතේ ආපස්සට හැරිලා බලනකොට අපිට හිනාවෙන්න දේවල් වැඩියි.ඉස්සර දුක් වුන අවස්තාවල් උනත් දැන් මතක් කරලා හිනාවෙන්න පුලුවන්.හැබැයි ඔය අතරෙ ඒ…Apr 12, 2022Apr 12, 2022
මුදියන්සේගාල්ලෙ ඉදන් බම්බලපිටියටමේක පොඩි විහිලු කතාවක්.ගොඩක් විහිලු කතා ගොතපුවා උනාට මේක අමූලික ඇත්ත කතාවක්.Mar 22, 2022Mar 22, 2022
මුදියන්සේජීවිතේ එහෙමයිඊයෙ වැඩ ඇරිලා පුරුදු විදිහට මගෙ ආදරණීය බයික් එකෙන් බෝඩිමට එන ගමන් හිටියෙ.පාමන්කඩ කලර් ලයිට් එක රතු වෙලා කියලා ඈත තියාම පෙනිච්ච නිසා හෙමීට…Jan 11, 2022Jan 11, 2022
මුදියන්සේවෙලාව නතරවුන වෙලාවක්අපිට සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් හොදයි කියලා හිතෙන්නෙ ෆිල්ම් එක මුල ඉදන් අවසාන වෙනකන් ආසාවෙන් බලන්න හිතෙනවා නම් විතරයි.මේ ෆිල්ම් එකට මන් ආසා…Dec 16, 2021Dec 16, 2021
මුදියන්සේසන්නාලියනේ…ආයෙ පටන්ගත්ත මිනි ලොක්ඩවුන් එකත් එක්ක ගෙදෙට්ට කොටුවෙලා කිසි දෙයක් හිතාගන්න බැරුව උඩ බලන් ඉන්නකොට දැකපු දෙයක් මේ.ලොක්ඩවුන් කීවට රට පුරාම…Aug 23, 2021Aug 23, 2021
මුදියන්සේතාත්තා…වන්නියෙ හරි මැදට වගේ වෙන්න තියෙන පොඩි ඉස්කෝලෙක තමා අපෙ අම්මා උගන්නන්නෙ.මේ සැරේ එයාට ලැබුනෙ එක වසර.පන්තියෙ ළමයි එකොළහයි.දවසක් අම්මා පාඩමක්…Jun 2, 2021Jun 2, 2021
මුදියන්සේපිස්සා මූඅපේ රට හඬකැවීම් කියන ආට් එක මුලින්ම පටන්ගත්තෙ රූපවාහිනී සංස්තාවෙන්.ඔය වැඩේට පුරෝගාමී උනේ ටයිටස් තොටවත්ත එහෙමත් නැත්තන් හැමෝම දන්න ටයි…May 6, 2021May 6, 2021
මුදියන්සේමේක මේ ඊයෙ වෙච්ච සිද්දියක්,පොඩි ආතල් එකක් තියෙන නිසා දාන්න හිතුනා.බෝඩිමේ එකෙක්ට මොකෙක්ද සතෙක් කාලා මූ කෑගහනවා හෝ ගාලා.මම ගිහින් බලන්කොට ඇඳ අයිනෙ පත්තෑයෙක් ඉන්නවා.අරූ කකුල අල්ලගෙන බෙරිහන් දෙනවා.පව් ඇඬිලත්…Mar 29, 2021Mar 29, 2021