Yasiru HelaruwanBut Aloneහුද කලාවේ තනිව රෑ පහසේ මං මුලාවේ බලා සිටින්නේ අහසේ නැගෙන තුරු සද රැගෙන ආලෝකේ නමුදු තරුවක් පමණයි හසරැලි පෑවේDec 30, 2021Dec 30, 2021
Yasiru Helaruwanපාවෙන සිතුවිලනොලැබෙන මල් පෙති අතේ දරාගෙන.... ව්‍යාකූලව ඈත බලාගෙන.... හුදෙක් විනෝදය හිතේ තියාගෙන.... පිය මැන යන්නද? කවුරු සොයාගෙන.....Jun 24, 2020Jun 24, 2020
Yasiru Helaruwanතහනම් මලමල් ගොමුවේ සුළං මැදිව තනිව උපන් ඇය..... කටු යහනේ කදුළු කතා දොඩමළු වෙයි රැය..... තලා ඉගිලේ නිසැක පෙති වියරු බඹර කැල..... සොදුර, වියකුනු…Jun 24, 2020Jun 24, 2020
Yasiru Helaruwanතනිව උපන් ඇය….වින්දනීය අහසේ පියාපත් සිදි කිරිල්ලි.... මං මුලාවී හුදකලාවේ හඩන්නී.... හද සිතුවම් අදින සිතැත්තී.... තනිව කිමද? හඩනු පිනිස රසැත්තී....Jun 22, 2020Jun 22, 2020
Yasiru Helaruwanසිහින සිතැත්තී ♠️එක් දවසක හිරු බැස යද්දී.... සද පායා රැය නැගෙද්දී.... තරු කැට අතරෙ ඔබ සොයද්දී.... නිදි නැතිව සිහින දකිද්දී.... මගෙ සිත, අද දවසේ සිහින මා ලග…Jun 21, 2020Jun 21, 2020
Yasiru Helaruwanරූකඩපාලකයින් ඉදගෙන රජ පුටු මත කටු කන බල්ලන් නටවයි රූකඩ ලෙස අවලංගු කාසියක් වී නීතිය අන්ධ වූ කත පමණක් ඉතිරි විය නොමැකෙන කලු සටහන් ඉතිරි කොට…Jun 21, 2020Jun 21, 2020
Yasiru Helaruwanරාත්‍රියක රහසසද සිනාසී තරු දෙස බලාවි අන්ධකාරයේ නිහඩියාවේ ගිලි සුළං රැල්ලේ මතකයන් එති රූ සටහන් පමනක් ඉතිරි වී පිටුපස හැරි ආපසු බලමිJun 20, 2020Jun 20, 2020
Yasiru Helaruwanසිරකල සිතුවිලිහරදඩු හිත් තුල සානුකම්පිත ඉකිබදුම් මැද.... ලෞකික සිතුවිලි දිය වී කදුලින් තෙමුනි අද.... සතර පවුරු මැදි වූ සිපිරිගෙයක් තුල.... තක්ෂලාවකි…Jun 20, 2020Jun 20, 2020