සිහින දකින්නිය#තාත්තාමේ අවුරුද්දේ පෙබරවාරි 22 වෙනිදාට තාත්තා නික්ම ගොසින් වසර නවයකි.Feb 23, 2021Feb 23, 2021
සිහින දකින්නියජාතිවාදය සහ ජාතිමාමකත්වය යනු දෙකකි?ජාතිවාදය , නොඑසේ නම් Racism යන්නෙහි සරල අර්ථය අන්‍ය ජාතීන්ට වඩා තම ජාතිය උසස් ලෙස සැලකීම, ජාතිය පදනම් කරගෙන වෙනස්කම් සිදුකිරීම සහ…Sep 19, 20201Sep 19, 20201
සිහින දකින්නිය#DearFutureHusbandබොහෝ රාත්‍රීන්වල තරු පිරි අහස දෙස මම බලා සිටිමි. ඒ තරු අතර ඔබේ රාශියට අයත් තාරකාවන් හඳුනාගන්නට වෙර දරමි. ඔබේත් මගේත් තරු රාශිය එකක්ම බව…Sep 13, 2020Sep 13, 2020
සිහින දකින්නියඅපි හෙමින් දුවමුද?මට කල්පනා කරන්න බොහොමයක් දේවල් තියෙනවා. මං කවුද? මගේ අරමුණ මොකක්ද? මං මොනවද දැන් කරමින් ඉන්නෙ? ජීවිතේ කියන්නේ මොකක්ද ? මගේ ජීවිතේ ඇතුලෙ මං…Aug 3, 2020Aug 3, 2020
සිහින දකින්නියගමනසුදු බබා හිස හරවා ඉවත බැලුවේ කෝපයෙනි. තාත්තා කවදාවත්ම හැදෙන්නේ නැත. තමන්ට තනිවම බස් එකේ ගෙදර යන්නට පුළුවන්කම ඇතත් අමතර පන්තිය ලඟ තාත්තා…Jun 27, 2020Jun 27, 2020
සිහින දකින්නියපර්මා (අවසන් කොටස)"පර්මා, මං යන්න කියපු ගමන් ඔයා ගියා නේද? ඒත් මං ඒ ගල් දෙබොක්කාවෙන් අමාරුවෙන් එළියට ආවා. බලන්න මගේ ඇඟ හැමතැනම සීරිලත් එක්ක. ඒත් මං ඔයා…Jun 16, 2020Jun 16, 2020