Chinthana Dharmadasaමළ භාෂාවක් වෙලා තිබුන සිංහල ජීවත්වෙන භාෂාවක් කළේ සන්නස්ගල කියලයි මං හිතන්නෙ.Feb 14, 2020Feb 14, 2020
Chinthana Dharmadasaයාලූකංමං ගොඩක් වෙලාව ගතකරන්නෙ තනියම. මුනගැසීම්, එකතුවීම් පුළුවන් තරම් මගඅරිනවා. ඒ මිනිස්සුන්ට අකමැති හින්ද නෙමෙයි. ඇසුරු කිරීම් වෙහෙසකර හින්ද…Feb 12, 2020Feb 12, 2020
Chinthana Dharmadasaකුල කීමලංකාවෙ කුල කියන්නෙ රහසින් කතා කරන, රහසින් වැඩකරන දෙයක්. පත්තරවල මගුල් දැන්වීම්වල තමයි ටිකක් හරි එලිපිට කතාකරනවා දකින්නෙ. අපේ ආච්චිලාගෙ…Jan 31, 20202Jan 31, 20202
Chinthana Dharmadasaප්රජාතන්ත්රවාදය යනු කුමක්ද?(හිට්ලර්ගේ බෝම්බ වැටෙන අතරෙදි කාල් පොපර් ඉංග්‍රීසියෙන් තමන්ගේ පලවෙනි පොත ලන්ඩනයෙදි පබ්ලිෂ් කළා. ඒකෙ නම විවෘත සමාජය සහ එහි සතුරෝ. ඒක ගොඩක්…Sep 16, 2019Sep 16, 2019
Chinthana Dharmadasaබොළඳ බවේ ගැඹුරලෝකෙ ගොඩක් ගැඹුරු දාර්ශනික පතුල් හොයාගෙන ගිහින් තියෙන්නෙ අන්තිම බොළඳ මිනිස්සු. මං කැමතිම දාර්ශනිකයෙක් වෙන නීට්ෂ එයාගෙ පරිණතම දාර්ශනික…Sep 3, 2019Sep 3, 2019
Chinthana Dharmadasaමාර්කට් එකට බයජවිපෙ එක්ක මට තියෙන ලොකුම අර්බුදය එන්නෙ ඒ ගොල්ලො පක්ෂයක් විදිහට විශ්වාස කරන මධ්යගතවාදයත් එක්කයි. හැමදෙයක්ම රජයක් හෝ මධ්‍යම අධිකාරියක්…Aug 23, 2019Aug 23, 2019
Chinthana Dharmadasaඅනුර එක්ක එකතුවෙන්න එජාපයට බලකරන්න2015දි යහපාලනය වෙනුවෙන් ඉස්සරහට ආපු මිනිස්සුන්ගෙ මහලොකු අරමුණු තිබුනෙ නෑ. ඒ මිනිස්සු ඉල්ලුවෙ ප්රජාතන්ත්රවාදී පාලනයක්. ඒ කියන්නෙ…Aug 21, 2019Aug 21, 2019
Chinthana Dharmadasaජින්ජර්ස්නැප්ස්ලංකාවෙ ගොඩක් අය ඒ ගොල්ලොන්ගෙ ළමා කාලෙට යන්න ආසාවෙන් පෙලෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලෙට. ඉස්කෝලෙ දවස්වලට. ඒ කාලෙ මාරයි කියනවා. මට කවදාවත්…Aug 15, 2019Aug 15, 2019
Chinthana Dharmadasaඋරග බුද්දියට ඉඩ දීමමිනිස්සුන්ගෙ මොලේ බාහිකයේ අලූතෙන්ම පරිනාමය වුනු කොටසට කියන්නෙ නියෝකෝටෙක්ස් කියල. වෙන කිසිම සතෙකුට නැති තරම් ලොකුවට මේක මිනිස්සුන්ට පිහිටලා…Aug 6, 2019Aug 6, 2019