Dilum Prasad Aryaමෙවන් වෙන්දේසි වත්තක ජීවත් වීමට ලැබීමම එක්තරා ආකාරයක විශ්ව විද්‍යාලයක ජීවත් වීමකට ලැබීමක් හා සමානය.මා වත්තෙහි වාසයට පැමිණි මූල් දින කිහිපයක් ගත වන තුරු මෙම සිද්ධාන්තික දෛනික පාඨමාලාවට හුරු පුරුදු වීමට ටික කාලයක් ගතවිය.මෙහි වාසය කරනා චරිත…Aug 7, 2022Aug 7, 2022
Dilum Prasad Aryaචාඕ ච්‍යු හාමුදුරුවන්ගේ බල්ලගේ කතන්දරේ“ශිෂ්‍යයෙක් හාමුදුරුවන්ගෙන් ඇහුවා, ගෞරවණීය ලොකු හාමුදුරුවනේ, බල්ලෙකු ළගත් බුද්ධත්වයට පත්වීමට අවශ්‍ය මූලික හැකියාව තියෙනව ද?” කියලා.Dec 14, 2021Dec 14, 2021
Dilum Prasad Aryaප්රජාතන්ත්රවාදී වහල්ලුඔෆිස් එකෙන් ඊයේ ලීව් එකක් දාගෙන අද ස්ටේෂන් එකට ආවේ ට්‍රේන් එකෙන් කොළඹ ඇවිල්ලා ඇස් පෙන්නන්න ඇස් වාට්ටුවට.Nov 30, 2021Nov 30, 2021
Dilum Prasad Aryaටිකිරි ලිය ක්ටිකිරි ටිකිරි ටිකිරි ලියා පොතුත් අරං පන්ති ගියා රූම් එකේ ජනෙල් වසා ටිකිරි කාපි ගුරුවරයා..Nov 27, 2021Nov 27, 2021
Dilum Prasad Aryaදුරකථන විනයමම උසස් අධ්‍යාපන ලබන කාලයේ මට වඩා වසරකින් වැඩි ජ්‍යෙෂ්ඨයකු නිතරම පැවසු කරුණක් විය. “ආදරය කරන විට තුන්වන පාර්ශවයක් ලෙස දුරකථනය භාවිත…Nov 21, 2021Nov 21, 2021