Nishantha Fernandoආවරණ කලාපයෙන් බැහැරය කෝප ගන්වා මුව රතු කරන ඔච්චම් කතා එක්කම නක්කල් හිනාවදඅරපරෙස්සම් සහගත කෙටි පණිඩුඩ තොගය කොහේ හෝ සංඥා කණුවක හිරව ඇතSep 21, 2023Sep 21, 2023
Nishantha Fernandoබිඳුණු පෙමින් ගිනි ගත් හදවත් සෙනසුරාදට ඉරිදට හවස් වරුවක සෙට්වේ කපුගේගේ මිල්ටන්ගේ ගී හඬ වෙරි බර…Sep 16, 2023Sep 16, 2023
Nishantha Fernandoවිඩාබර ඇස් අගින් කඩා වැගිරෙන නිද්‍රාව පලාගෙන හද ගැබ ගලා එන සන්තාප සන්ද්‍යාව බුර බුරා දැවෙන්නේ මේ…සංසාරයක් තරම් දුර ගමනක සෙන්ටිමීටර දුර ඇවිද මතකයෙන් හිත බරව යද්දී අතර මඟ මා දමා අතැර ගිය මලානික පඬු පැහැති අහසක බැඳුණු අත් අත හැරී අතර මඟ…Sep 1, 2023Sep 1, 2023
Nishantha Fernandoගල් පිළිමවෙලාවකට ඔබ ආලේඛ්‍යක් වගේ ඇස්දෙකෙන් බේරෙන හිනාව කම්මුල් දිගේ ගලාගෙන කට කොණක් විතරක් ඇද කරන මා දෙසම බලාගෙනSep 1, 2023Sep 1, 2023
Nishantha Fernandoරතු තුවායඒක සරත් ඍතුවෙ දීප්තිමත් දවසක්. ගස්වල වියළි කොළ රවුමට රවුමට කැරකිලා බිමට වැටෙන හැටි බලාගෙන මම වාඩිවෙලා හිටියේ. පොඩි වියළි හුළඟක් ඇග හරහා…Sep 1, 20231Sep 1, 20231