(Sybil)

මං කලිං කිව්ව වගේ මේ දවස් වල retroactive airdrop වලට eligible වෙන්නම කියල හිතලා සමහර අය wallet 10 කින් විතර task කරනවා. ඒවා තමා කියන්නේ. Sybil කියලා අදාල platform එකෙං තමංගේ airdrop list එකෙං අයිං කරන්න ගොඩක් හේතු බලපානවා. එකක් තමා තමංගේ එක wallet එක්කිං අනික් wallet වලට tokens trasfer කරං ඒ platform එක, ඒ wallet වලිං use කිරීම. අනික් දෙය තමා පොඩි පොඩි amount වලිං 2,3 සැරයක් විතරක් ඒ platform එක use කිරීම.

Sybil අහු නොවී වැඩේ කරන්නෙ කොහොමද ?

Token wallet එකෙං wallet එකට trasfer කරල dex use කරන්න එපා. පුලුවන් තරම් exchange එකකින්ම දාගන්න.

Platform එක ගොඩක් සැරයක් use කරන්න. එක පාර නෙමේ. සැරෙං සැරේ.

අනික් එක තමා දවසිං trade 50 ක් විතර දාන්න යන්න එපා. Bot කෙනෙක් කියලා airdrop දෙන එකක් නෑ.

Sybil list කියන්නෙ මොනවද?

කලිං airdrop දුන්නු platform වලිං එයාලගෙ sybil userla ගෙ ලිස්ට් එකක් හදලා ඒක public දානවා. ඒව තමා sybil list කියන්නේ. අනික් platform වලිං ත් airdrop එකදෙද්දී මේ sybil list වල තියෙන address තමංගෙ airdrop ලිස්ට් එකෙනුත් අයිං කරනවා. ඔයාගෙ address එක sybil list වල තියෙයි නං ඒ wallet එක use කරන්න එපා retroactive වලට.

Sybil list ටිකක් මං දාන්නං.

Sybil 1

sybil 2

sybil 3

මේවට යන gas fee එහෙම අපරාදෙද?
මේව gas fee කපං කරන එක මෝඩ වැඩක්ද?

නැත. මොකද ඔයා හරියට වැඩටික කරානං මේ airdrop එක්කට හරි eligible වෙනවා. එක්කට eligible උනත් ඇති. ගියපු gas fee වගේ 10,50,100 ගුනයක් return එකක් ලැබෙනවා.

අපි කොහොමද මේ retroactive drops වලට eligible වෙන්නෙ..?

1. තියෙන හැම feature එකක්ම try කරන්න 10,20 පාරක් වත්.
2. 1000,10 000,20 000 volume හදන්න
3. දවස් 10,20 ක් වත් use කරන්න අඩුම.
4. තියෙන හැම chain එකම try කරන්න. ETH අනිවාරෙං
5. Swap, trade 500,1000 කරන්න.
6. එක දවසිං trade 50 ක් විතර දාන්න එපා දවසිං දවස ටික ටික කරන්න.

☝️මං මේ මට හිතෙන විදියට දැම්මේ. ඔයාලට හරියන විදිය ඔයාල හදාගන්න. සහ airdrop එකෙං airdrop එකට මෙව්ව වෙනස් වෙනවා. Platform එකේ user ගොඩයි නං එයාල rules ගොඩක් දාල ගොඩක් අයව අයිං කරනවා airdrop ලිස්ට් එකෙං .

--

--