සමාජය වැරදිද නිවැරදිද නැත. එහි ඇත්තේ හුදෙක් අතාර්කික පැවැත්මක් පමණි. එය අතාර්කික වන පමණට එක අලංකාරය, විශ්මය ජනකය, අනාවැකි කීමට නොහැක. එවන් සුන්දර වූ සමාජයක අපි තාර්කික වීමට උත්සාහ දරන්නෙමු. එක එක ක්ෂේත්රයන්හි සාර්ථකත්වයට එය බලපෑවද සමාජ විෂමතාවයට එය විශාල බාධාවකි.
එදා හුන් ලිය නැතුව බැරි උනි ඉසින පිසිනා වැඩ නිසා…එ ලිය මදි විට ගෙවිලියන් හුනි කුඹුරු කෙටුමට ගම පසා…එසේ හුන් ලිය උනා කම්මැලි…
නිතර දකිත නැත හද මගෙ සලිත වනකතර වැනිය නැත කෙල්ලන් නෙත ගැටෙනඅතර දිනක ඇඳ තද සැම ගත පිනනබිනර සොබින පා තබමින සිත ගැහෙන අන් දිනවල නැත ලස්සන කිසිම ලෙසමින් පෙරකළ නැත ගස්සන ලැම කෙලෙසමෙන් රියසක නැත දිස්විණ එම පස්සඅන් වෙනනොව එම ලස්සන කීම මිස
/******************************************/
අද කලේ යන පත්තර වල වාදාවන දවසක් නැත අහවර මේ වාදාහැම දෙනාම ගති පත්තර සිකුරාදා සති අන්තේ ඇත පත්තර විවාදා මෙහෙ මාධ්‍ය කෙලිනවා එහි ගජ බින්නා මිනිසුන් අහු වෙයි විඳිමින් බොරු වාදා අවුලයි ගිනි නැති වග වෙන මේ පුවතා චන්දෙ ලඟයි ඇත කටවුට් පුරවාලා ඇත මොලයක් ලක් මව ඉපදුනු අපටා හිට රැවටෙයි…
Are we intelligent than computers? Nope, but of cause we are collectively more intelligentMan has been dreaming of AI’s that are capable of thinking human alike. Yet it has been never a truth at the level of imagination itself. Of course we have AI’s that…
Yielding harvest of great efforts…Having thoughts to make new future…Having the hope of finding the partner…Came and started the glittering race…For world its pride and for us its prejudice…Having minds that think of future but of nature…No trees, no love, no care with…
We think, we plan, we do what we like, but talk…We thought we’ll talk but nothing that came was thought..We ought to be us we never thought, but we told the world…Words are thoughts that work, when we see the world alone…