බෞද්ධ භාවනාව කුමක් සඳහාද ?
අද මම මගේ තුන්වෙනි බුදු දහම සම්බන්ධ ලිපියෙන් කතා කරන්න හිතුවේ භාවනාව පිළිබඳව. අපි හැමෝම දන්නවා භාවනාව කියන්නේ මේ වෙනකොට බටහිර ලෝකයේ පවා බොහොම කතා බහට ලක් වුන කාරණයක්. විවිධ පුද්ගලයන් විවිධ කාරණා ඉටු කර ගැනීම සඳහා භාවනාව යොදා ගන්නවා. අපි බලමු බෞද්ධ අපිට භාවනා ඕන වෙන්නේ ඇයි කියල…