Archive of stories published by මගේ බුදුන් මම වැන්දා
About
මගේ බුදුන් මම වැන්දා
බුදු හාමුදුරුවන් අප සිතනවාට වඩා අපට සමීපය. උන් වහන්සේ සෑම තැනම පැතිර පවත්නා ඊතරයක් මෙන් අපගේ ජීවන අවකාශය සහමුලින්ම පුරවාගෙන වැඩ සිටින්නේය. යහපත අහයපත පිලිබඳ අපට තිබෙන්නා වූ මුග්ද විනිශ්චය තුල උන්ව් වහන්සේ සැඟව යයි.
More information
Editors