ශ්‍රී ලාංකීය වෛද්‍ය තාක්ෂණ අඳුරේ පහන් දැල්වීම
ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන රොහලේ විකිරණ අංශයට යන ඔබට අද දින (2020 අගෝස්තු 05) දැකිය හැකි වන්නේ X-කිරණ ඡායා පිටපත් ලබා ගැනීමට අවැසි රෝගීන්ට වෙනත් රෝහලක් වෙත යායුතු බව පවසන දැන්වීමකි. මන්ද යත් X-Ray Film තොග දැන් එම රෝහලේ නැත.