Homepage
Open in app
Sign in
Get started
මිථ්‍යාවට එරෙහිව විද්‍යාව: Science vs Myths
අවිද්‍යාවේ අඳුරට එරෙහිව විද්‍යාවේ අලෝකය දල්වන්නට ……
Follow
Latest Stories
නව්‍ය කොරෝනා වයිරසය: විද්‍යාව සහ මිථ්‍යාව— කොරෝනා වයිරසය ගැන විද්‍යාත්මක විපරමක්
නව්‍ය කොරෝනා වයිරසය: විද්‍යාව සහ මිථ්‍යාව— කොරෝනා වයිරසය ගැන විද්‍යාත්මක විපරමක්
ශ්‍රී ලංකාවද කොරෝනා වයිරසය ව්‍යාප්ත වුණු රාජ්‍යයන් අතරට එකතු වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍යයට අවදානමක් ලෙස කොරෝනා වයිරස…
Madhavi de Silva
Feb 4, 2020
බිහිරි පිහිනුම්කරුවන්ගේ සහයට පැමිණෙන “SwimSight”
බිහිරි පිහිනුම්කරුවන්ගේ සහයට පැමිණෙන “SwimSight”
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන් 5% ක් ශ්‍රව්‍ය ආබාධ වලින් පීඩා විඳියි. වර්ෂ 2050 වන විට සෑම 10 දෙනෙකුගෙන් එක අයෙක්ම ශ්‍රව්‍ය අබාධ…
Madhavi de Silva
Dec 13, 2018
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම GLP සහතිකය ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයට…….
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම GLP සහතිකය ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයට…….
ප්‍රමිතිය යනු විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමේ දී සැළකිය යුතු ප්‍රධානම සාධකයකි. උසස් ප්‍රමිතියකින් යුක්තව පර්යේෂණ සිදු කිරීම ඒවායේ ප්‍රතිඵල…
Madhavi de Silva
Dec 9, 2018
Featured Stories
නයිට්රජන් පොහොර — සතුරෙක් වූ මිතුරා
නයිට්රජන් පොහොර — සතුරෙක් වූ මිතුරා
ඔබත් ඇතුළුව ලෝකයේ ආහාර පරිභෝජනය කරන බිලියන ගණනාවක් වූ ජනතාව නයිට්රජන් පොහොර වලට ජීවිතයෙන් ණයගැති බව ඔබ දැන සිටියාද? එසේ වන්නේ කෙසේද…
Madhavi de Silva
Mar 4, 2018
ශ්‍රී ලාංකීය පර්යේෂණයකින් ලීෂ්මේනියා රෝගය සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් හෙළි වෙයි
ශ්‍රී ලාංකීය පර්යේෂණයකින් ලීෂ්මේනියා රෝගය සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් හෙළි වෙයි
ලීෂ්මේනියාව, ශ්‍රී ලාංකික ඔබට මේ නම නුහුරු නුපුරුදු බවට සැකයක් නැහැ. එහෙත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට අපට දැන් සිදුවී තිබේ…
Madhavi de Silva
Mar 2, 2018
ශ්‍රී ලාංකීය ඛනිජ සම්පත් වලින් වැඩි ආර්ථිකමය වටිනාකමක් සහිත නිෂ්පාදන
ශ්‍රී ලාංකීය ඛනිජ සම්පත් වලින් වැඩි ආර්ථිකමය වටිනාකමක් සහිත නිෂ්පාදන
ශ්‍රී ලංකාව යනු ස්වභාවික සම්පත්වලින් පොහොසත් දිවයිනකි. ඒ අතරින් ඉතා ඉහළ ආර්ථික වටිනාමක් සහිත කාර්මික ඛනිජ සම්පත ප්රමුඛ ස්ථානයක් හිමි කර…
Madhavi de Silva
Apr 4, 2018
All Stories
හයිඩ්‍රෝක්සිඇපටයිට් නැනෝ අංශු යොදාගනිමින් කෘතීම අස්ථි නිෂ්පාදන
හයිඩ්‍රෝක්සිඇපටයිට් නැනෝ අංශු යොදාගනිමින් කෘතීම අස්ථි නිෂ්පාදන
හදිසි අනතුරු හෝ විවිධ රෝගී තත්වයන් නිසාඅස්ථි වලට හානි හෝ බිඳී යෑම් සිදු වූ විට එයට ප්‍රතිකාර වශයෙන් කෘතීම අස්ථි බද්ධ කිරීම ශ්‍රී ලංකාවද…
Madhavi de Silva
Apr 18, 2018
පසේ සරුතාවය වර්ධනය කොට වැඩි අස්වැන්නක් ලබා දෙන ජෛව අඟුරු
පසේ සරුතාවය වර්ධනය කොට වැඩි අස්වැන්නක් ලබා දෙන ජෛව අඟුරු
කෘෂිකර්මාන්තයට ස්තූති වන්නට ලොව පුරා වෙසෙන බිලියන ගණනක් වන ජනයාගේ ආහාර අවශ්‍යතාවය ඉටු වෙයි. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට 8.2%ක…
Madhavi de Silva
Apr 2, 2018
ක්ෂුද්‍ර නිදිමත පාලනයට දේශීය ශාකසාර යොදා නිපදවූ ටොෆියක්
ක්ෂුද්‍ර නිදිමත පාලනයට දේශීය ශාකසාර යොදා නිපදවූ ටොෆියක්
පරිගණක තිරය දෙස දිගු වෙලාවක් බලා සිටීම, වාහනයක් පදවාගෙන යෑම වැනි ඒකාකාරී ක්‍රියාවන් වල නිරත වීමේදී නිදිමත වී ඔබටත් නොදැනීම ඇස් පියවී…
Madhavi de Silva
Mar 2, 2018
ජාත්‍යන්තරව කතාබහට ලක්වුණු ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් විසින් නිපද වූ පෝෂක සහලක්
ජාත්‍යන්තරව කතාබහට ලක්වුණු ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් විසින් නිපද වූ පෝෂක සහලක්
ශ්‍රී ලාංකික අපි බොහෝ දෙනා ප්‍රධාන ආහාර වේල් තුනටම බත් පරිභෝජනය කිරීමට පුරුදු වී සිටිනවා. බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ එමඟින් නිරෝගී…
Madhavi de Silva
Oct 22, 2018
හේතූ හඳුනානොගත් කාලික වකුගඩු රෝගීන් (CKDu) මුල් රෝගී අවධියේදීම නිවැරදිව හඳුනාගත හැකි වෛද්‍ය…
හේතූ හඳුනානොගත් කාලික වකුගඩු රෝගීන් (CKDu) මුල් රෝගී අවධියේදීම නිවැරදිව හඳුනාගත හැකි වෛද්‍ය…
අප රටේ උතුරු මැද පළාත ගිලගෙන තිබෙන කාලික වකුගඩු රෝග මාරයා පිළිබඳ ඔබට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. තමවත් මේ ප්‍රදේශ වල පැතිර යන මේ කාලික…
Madhavi de Silva
Apr 11, 2018
අන්තර්ජාලය ඔස්සේ විද්‍යා පුවත් දැනගමු
අන්තර්ජාලය ඔස්සේ විද්‍යා පුවත් දැනගමු
වර්තමානය වන විට අන්තර්ජාලය එදිනෙදා ජීවිතයේදී සහ රාජකාරී කටයුතු වලට නැතුවම බැරි දෙයක් බවට පත් වී ඇත. සියළු දෙනාම පාහේ විවිධ තොරතුරු සෙවීමට…
Madhavi de Silva
Nov 23, 2018
පුල්මුඩේ ප්‍රදේශයෙන් හමුවන සර්කෝන් වැල්ලෙන් නිපදවූ නැනෝ සර්කෝනියා
පුල්මුඩේ ප්‍රදේශයෙන් හමුවන සර්කෝන් වැල්ලෙන් නිපදවූ නැනෝ සර්කෝනියා
ඛනිජ වැලි සහ ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය තුළින් ශ්‍රී ලංකාව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වසරකට උපයයි. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වෙරළ තීරයේ…
Madhavi de Silva
Apr 2, 2018
ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ මී මැස්සෙක් ආකාරයෙන් මාර්ගය සොයා ගන්නා රොබෝවෙක්
ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ මී මැස්සෙක් ආකාරයෙන් මාර්ගය සොයා ගන්නා රොබෝවෙක්
වර්තමානය වන විට රොබෝ තාක්ෂණය ලෝකයේ සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මිනිසුන් විසින් ඉටු කරන ලද බොහොමයක් කාර්යයන් අද සිදු කරන්නේ…
Madhavi de Silva
Mar 2, 2018
ශ්‍රී ලාංකික පර්යේෂකයින් විසින් සොයාගත් අඩු දරු උපත් සඳහා මාතෘ ජාන වලින් ඇති කරන බලපෑම
ශ්‍රී ලාංකික පර්යේෂකයින් විසින් සොයාගත් අඩු දරු උපත් සඳහා මාතෘ ජාන වලින් ඇති කරන බලපෑම
නිරෝගී දරුවෙක් මෙලොවට බිහි කිරීම එම දරුවා කුස පිළිසිඳ ගත් දවසේ පටන්
Madhavi de Silva
Mar 2, 2018
දේශීය ශාකසාර සහ නැනෝ තාක්ෂණය මුසු කරමින් නිර්මාණය කළ පිළිකා සෛල පමණක් ඉලක්ක කරන පිළිකානාශක ඖෂධ…
දේශීය ශාකසාර සහ නැනෝ තාක්ෂණය මුසු කරමින් නිර්මාණය කළ පිළිකා සෛල පමණක් ඉලක්ක කරන පිළිකානාශක ඖෂධ…
පිළිකාව යනු ඇසුවත් බිය උපද වීමට සමත් රෝගයකි. ලෝකය පුරා සිදුවන මරණ සඳහා වන ප්‍රධානතම හේතුවක් වන්නේ පිළිකා රෝග බව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින්…
Madhavi de Silva
Mar 7, 2018
නැනෝ තාක්ෂණය යොදාගනිමින් දේශීය ඩොලමයිට් ඛනිජයෙන් නව වාණිජමය වටිනාකමක් සහිත නිෂ්පාදන
නැනෝ තාක්ෂණය යොදාගනිමින් දේශීය ඩොලමයිට් ඛනිජයෙන් නව වාණිජමය වටිනාකමක් සහිත නිෂ්පාදන
ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව ඛනිජ සම්පත් වලින් පොහොසත් රාජ්‍යයක් ලෙස ලොව සුපතලය. ඉතා ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු කාර්මික ඛනිජ අප රට පුරා…
Madhavi de Silva
Oct 23, 2018
දෘශ්‍ය ආබාධිතයන්ගේ එදිනෙදා ජීවිතය පහසු කරන “Finger Reader”
දෘශ්‍ය ආබාධිතයන්ගේ එදිනෙදා ජීවිතය පහසු කරන “Finger Reader”
දෘශ්‍ය ආබාධිත පුද්ගයන් තමන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු තනිවම සිදු කිරීමට යාමේදී නොයෙකුත් අපහසුතා වලට මුහුණ දීමට සිදුවීම කණගාටුවට කරුණක්…
Madhavi de Silva
Feb 4, 2018
ශ්‍රී ලාංකීය පර්යේෂ්කයින්ගෙන් තේ ශාකයේ වර්ධනය සහ ඵලදාව පිළිබඳ අනාවැකි කිව හැකි ගණිතමය ආකෘතියක්
ශ්‍රී ලාංකීය පර්යේෂ්කයින්ගෙන් තේ ශාකයේ වර්ධනය සහ ඵලදාව පිළිබඳ අනාවැකි කිව හැකි ගණිතමය ආකෘතියක්
තේ සහ ශ්‍රී ලාංකිකයන් අතර ඇත්තේ නොබිඳිය හැකි බැඳීමකි. තේ කෝප්පයක් පානය කිරීම බොහෝමයක් ශ්‍රී ලාංකිකයන්ගේ දින චර්යාවේ නොවරදින අංගයක්. ශ්‍රී…
Madhavi de Silva
Mar 2, 2018
නැනෝ තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කල බුහුටි ඇඟලුම
නැනෝ තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේදී නිර්මාණය කල බුහුටි ඇඟලුම
වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුල කුණු ගෑවෙන්නේ නැති, දුගඳ හමන්නේ නැති, සේදීමට අවශ්‍ය නොවන ඇඟලුම් භාවිතා කිරීමට පුළුවන් නම් එය කොතරම්…
Madhavi de Silva
Mar 2, 2018
වී වගාවට නිර්දේශිත යූරියා පොහොර භාවිතය 50%කින් අඩු කරන දේශීය ජෛව පොහොරක්
වී වගාවට නිර්දේශිත යූරියා පොහොර භාවිතය 50%කින් අඩු කරන දේශීය ජෛව පොහොරක්
ශ්‍රී ලාංකිකයන්ද ඇතුළුව ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකකටත් වඩා තම ප්‍රධාන ආහාරය වශයෙන් බත් පරිභෝජනය කරනු ලබයි. අප රට තුල මුළු වගා කරන ලද බිම්…
Madhavi de Silva
Mar 2, 2018
හරිත ගොඩනැගිලිවල අභ්‍යන්තර පරිසරයෙන් එහි වාසයකරන්නන්ගේ ඵලදායිතාවයට බලපෑමක්!
හරිත ගොඩනැගිලිවල අභ්‍යන්තර පරිසරයෙන් එහි වාසයකරන්නන්ගේ ඵලදායිතාවයට බලපෑමක්!
ඔබ වාසය කරන ගොඩනැගිල්ලේ අභ්‍යන්තර පරිසරය ඔබගේ ඵලදායිතාවයට බලපාන බව ඔබට කෙදිනක හෝ සිතී තිබෙනවා ද? ඔව්, ඔබ නොසිතුවාට ඵලදායිතාවයට එයින් සැලකිය…
Madhavi de Silva
Mar 2, 2018
පැතලි කොන්ක්‍රීට් වහලවලින් ඇතිවන අධික උණුසුමට ශ්‍රී ලාංකීය විද්‍යාඥයින්ගෙන් දේශීය අමුද්‍රව්‍ය…
පැතලි කොන්ක්‍රීට් වහලවලින් ඇතිවන අධික උණුසුමට ශ්‍රී ලාංකීය විද්‍යාඥයින්ගෙන් දේශීය අමුද්‍රව්‍ය…
දිවා කාලයේදී ගොඬනැගිලි තුළ ඇතිවන අධික උණුසුම හේතුවෙන් ඔබත් අපහසුතාවයට පත් වී තිබෙනවාද? ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ මෙලෙස ගොඬනැගිලි ඇතුළත…
Madhavi de Silva
Mar 2, 2018
ස්නායු පිරිහීමේ රෝග සඳහා පිළියම් ලෙස භාවිතා කළ හැකි ශ්‍රී ලාංකීය ශාකමය සංයෝග හඳුනාගැනීමට…
ස්නායු පිරිහීමේ රෝග සඳහා පිළියම් ලෙස භාවිතා කළ හැකි ශ්‍රී ලාංකීය ශාකමය සංයෝග හඳුනාගැනීමට…
සෑම ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු හැට ට වැඩි පුද්ගලයෙකි. දකුණු ආසියානු කලාපය තුළ ජනගහනය සීඝ්රයෙන්ම වයස්ගත වීමේ වේගය…
Madhavi de Silva
Mar 2, 2018
ශ්‍රී ලාංකීය පර්යේෂකයින් එන්ඩොලයිකන දිලීර මඟින් නිපදවන නව ජෛව ක්‍රියාකාරී සංයෝග සොයා ගනිති
ශ්‍රී ලාංකීය පර්යේෂකයින් එන්ඩොලයිකන දිලීර මඟින් නිපදවන නව ජෛව ක්‍රියාකාරී සංයෝග සොයා ගනිති
ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වය අතින් පොහොසත් දිවයිනකි. අප රට ඒක දේශීය, ආවේණික ශාක සහ ජීවීන් ද ඇතුලත්ව ඉතා විශාල ජෛව ජහනයකට හිමිකම් කියනු…
Madhavi de Silva
Apr 2, 2018
About මිථ්‍යාවට එරෙහිව විද්‍යාව : Science vs Myths
Latest Stories
Archive
About Medium
Terms
Privacy
Teams