Girl:
දකිමි ඔබ වත
හිමි නැති සද
බලමි විඳිමි හිමි නැති නුඹ නෙතු මානේ දකින විටදී සිහි වන්නේ සොඳුරු පුරාණේ මසිත පුදන පෙමට නැතිද ඉඩක් ලැබෙන්නේ කුමක් වුවද මසිත නිතර පතමි නුඹ…
දකින සැම දේසේ, දකිමි රුව ඔබගේඇසෙන සැම ශබ්දේ, විඳිමි හඬ ඔබගේකරන සැම දේ, නමට ඇත ඔබගේඔබ…
නොදැන තතු, මසිත මැවූ සිහින දුර…නොසිත මතු, නුඹ ගොසිනය ඈත දුර…උනිය සතු, අවසානය දුකින් බර…වෙමිය කතු, මෙම කවියට සොවින් බර…කුමක් වෙත…
මා ඉහල ලේලදේනුඹ පහළ ම ලඳේඑක්වන්න මෙ සඳේපෙර සිත්ම නොම දේ