Blend with careSew with careGave with dareAnd won with flare
මා සිත් උනිය සොතැවුලින් කනස්සළුනුඹ විත් එකලු කරලා මගේ දිවිය මුළුසතුටු සිනහ මවලා මගේ හදෙහි මුළුඅනඟි උණිය මගේ දිවියම නුඹෙන් මුළුපතමි…
වැනි නිළි රත්-රන් මෙන් පෙනෙන සොබාසැණකෙළි හද තුල නට වමින් සොබාලැබුමට මන හද පින් කලෙද සොබාදැක්මෙන් නෙත්-නෙත් පෙම් වඩයි සොබාපොත් ගත්…