මම අද මගේ දෙවෙනි ධර්මය සම්බන්ධ ලිපිය ලියන්න හිතුවේ ඉතාමත්ම වැදගත් සූත්ර දේශනාවක් ගැන. මේ සූත්රයේ නම තමයි සල්ලේඛ සූත්රය. මෙහි සඳහන් වෙන්නේ අපි කොහොමද නිවණ මාර්ගයට යොමු වෙන්නේ කියන එක ගැන.
අද මම මගේ තුන්වෙනි බුදු දහම සම්බන්ධ ලිපියෙන් කතා කරන්න හිතුවේ භාවනාව පිළිබඳව. අපි හැමෝම දන්නවා භාවනාව කියන්නේ මේ වෙනකොට බටහිර ලෝකයේ පවා බොහොම කතා බහට ලක් වුන කාරණයක්. විවිධ පුද්ගලයන් විවිධ කාරණා ඉටු කර ගැනීම සඳහා භාවනාව යොදා ගන්නවා. අපි බලමු බෞද්ධ අපිට භාවනා ඕන වෙන්නේ ඇයි කියල…
මම මෙච්චර දවසක් මගේ medium ලිපි වලින් සාකච්ඡා කළේ තාක්ෂණික කරුණු. අද ඉඳන් මම බුදු දහම මම තේරුම් ගන්න ආකාරයට අනිත් අයත් එක්ක බෙදා ගන්න අදහස් කරනවා. මම ලියන ගොඩක් දේවල් අපේ අති පුජනීය සංඝ රත්නය දේශනා කරපු දේවල්. නමුත් ඒවා මගේ වචනෙන් තමයි මම ලියන්නේ.
අද පෝය දවස නිසා සහ ටික දවසකින් ධර්මය සම්බන්ධ ලිපියක් ලියන්න බැරි වුන නිසා කාලෙක ඉඳන් ලියන්න හිතපු දෙයක් ගැන ලියනවා. මම කලින් ලිපියකින් යෝජනා කරපු ආකාරයට මම හැමදාම වැඩට එන ගමන් උදේට ධර්මයට සවන් දෙනව. මේ ළඟදි මට බොහොම අපූරු ධර්ම කරුණක් ගැන අහන්න ලැබුනා.