කොන්ක්රීට් මාළිගාවේ විදුරු කවුළුවෙන් අනොරාවට වහින වැස්සේ සොදුරු බව විඳිමින් තෙමෙන්නට ආසාව ලෙඩ බයෙන් වසාගෙන හිතේ දුක මිඩියම් ලෙස සැමට බෙදන්නෙමි…